Posts

Showing posts from 2016

නූතන විද්‍යා දියුණුවේ අභිරහස කුමක්ද?

Image
විද්‍යාඥයන් තමන්ගේ දැනුම් සම්භාරය වැඩි කරගන්න අවට ලෝකයේ දේවල් ගැන ගැඹුරින් පර්යේෂණය කරනවා. උදාහරණෙකට, සමහර විද්‍යාඥයන් පරමාණුවක ක්‍රියාකාරිත්වය ගැන හදාරද්දී තවත් අය විශ්වයේ ආරම්භය තේරුම්ගන්න අවුරුදු බිලියන ගණන් ආපස්සට යනවා. විශ්වයේ ඇසට නොපෙනෙන දේවල් ගැන ගැඹුරින් අධ්‍යයනය කරද්දී සමහර විද්‍යාඥයන් හිතන්නේ බයිබලයේ සඳහන් දෙවියන් ඉන්නවාද නැද්ද කියන එකට සාක්ෂිත් හොයාගන්න පුළුවන් වෙයි කියලයි. කියලා අමීර් ඩී. ආක්සෙල් සඳහන් කළා. ඉන් එක් කෙනෙක් ලෝක ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. ඔහු මෙහෙම කිව්වා. “විශ්වය දිහා බැලුවාම දෙවි කෙනෙක් ඉන්නවා කියන එකට සාක්ෂි නැති නිසා දෙවියන් ඉන්න විදිහක් නැහැ.” තවත් අය කියන්නේ බයිබලයේ සඳහන් දෙවියන් කළා කියලා කියන දේවල් “මැජික් එකක්” නැත්නම් “ඇස් බැන්දුමක්” කියලයි.   * මේ ප්‍රශ්නය ගැන හිතලා බලන්න. අවට ලෝකය   ගැන ස්ථිර නිගමනවලට එන්න පුළුවන් තරමටම විද්‍යාව දියුණු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්ද? බැහැ නේද? විද්‍යාව අතිවිශාල දියුණුවක් ලබලා තිබුණත් හුඟක් විද්‍යාඥයන් පිළිගන්නවා දන්නේ නැති දේවල් සහ දැනගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා කියලා. නොබෙල් ත්

අපට විද්‍යාව අවශ්‍ය වන්නේ ඇයි ?

Image
විද්‍යාව කියන්නේ “භෞතික විශ්වයේ ඇති දේවල ස්වභාවය ගැන නිරීක්ෂණ, පර්යේෂණ සහ තර්කණ ආදියෙන් ලබාගන්නා ක්‍රමවත් දැනුම” කියලා ශබ්දකෝෂයක කියලා තියෙනවා. මේ විදිහට පර්යේෂණ පවත්වන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. සමහර වෙලාවට කලකිරෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රතිඵල දැනගන්න සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් විද්‍යාඥයන්ට බලාගෙන ඉන්නත් වෙනවා. ඔවුන්ගේ මහන්සිය වතුරේ යන වෙලාවල් තිබුණත් හුඟක් වෙලාවට ඔවුන්ගේ වෑයම මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණ කීපයක් බලන්න. යුරෝපයේ එක ආයතනයකින් වැඩි දියුණු කළ වතුර පෙරන ෆිල්ටරයක් ප්ලාස්ටික් විශේෂයකින් නිපදෙව්වා. ඒ නිසා අපිරිසිදු වතුර බීමෙන් ඇති වෙන ලෙඩ රෝග වළක්වගන්න පුළුවන් වෙලා තියෙනවා. හයිටිවල 2010දී සිද්ධ වුණ භූමිකම්පාව වගේ ස්වාභාවික විපත් සිද්ධ වුණ අවස්ථාවලදී මේවා පාවිච්චි කළා. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය, ඒ කියන්නේ GPS කියලා අවකාශයේ චන්ද්‍රිකා ජාලයක් සකස් කරලා තියෙනවා. මුලින්ම මේක සකස් කළේ යුධ අවශ්‍යතා සඳහායි. ඒත් දැන් රිය පදවන්නන්ට, ගුවන් නියමුවන්ට, නාවිකයන්ට වගේම කඳු තරණය කරන අයට ඔවුන්ගේ මඟ හොයාගන්න GPS උදව් වෙනවා. පහසුවෙන්ම තමන්ට යන්න ඕන තැනට යන්

මානව හර පද්ධති සහ විද්‍යා අධ්‍යාපනය

Image
ලෝකය හා මිනියා පිළිබඳ අපේ අවබෝධය විද්‍යාවෙන් ප්‍රශ්න කෙරෙන නමුත් විද්‍යාව පදනම් වන්නේ අපේ එදිනෙදා ජීවිතයේ වටිනාකම් මත බව දැන ගැනීම වැදගත්ය. ඇත්තවශයෙන්ම විද්‍යාව යනු කීප අංශයකින් බලන කල සාධුගුණය, උද්‍යෝගීබව, සාධාරණය, කුතුහලය, නව අදස්වලට විවෘත භාවය, සංශයවාදී බව, පරිකල්පනය වැනි උසස් කොට සැලකෙන ඇතැම් මානව වටිනාකම් ක්‍රමානුකූලව උපයෝජනය  කිරීමයි. මෙම වටිනාකම් නිර්මාණය කළෝ විද්‍යාඥයෝ නොවෙති.  අනික එම වටිනාකම් දරා සිටින්නෝද ඔවුන්ම පමණක් නොවෙති. එහෙත් විද්‍යාවේ පුළුල් ක්ෂේත්‍ර‍ය ඒවා අනුගත කරගන්නා අතර ඒවා අවධාරණය කරයි. එමෙන්ම මිනිසාගේ දැනුම හා සුබ සිද්ධිය ඉදිරියට ගෙන යාම පිණිස ඒවා කොපමණ නම් වැදගත්ද යන්න ද විද්‍යාව ප්‍රබෝධාත්මකව ප්‍රදර්ශනය කරයි. විශේෂයෙන්ම විද්‍යා අධ්‍යාපනය මෙකී වටිනාකම් හා ආකල්ප  අතුරෙන් තුනක් එනම් කුතුහලය, නව අදස්වලට විවෘත භාවය සහ දැනුවත් සංශයවාදී බව පෝෂණය කිරීමෙහි ලා බලවත් ස්ථානයක පසුවෙයි. කුතුහලය (curiosity) විද්‍යාඥයෝ කුතුහලය ආශාවෙන් ඉදිරියට ගෙනයති. ළමුන්ද එසේමය. ළමුන් පාසලට ඇතුල්වන්නේ අසන, දකින සියල්ල ගැන ප්‍රශ්න වැලක් රැගෙන එමිනි. ඒවාට පිළිතුරු සෙවීම

මුහුදු තණපිටිවලට නරක කාලයක්

Image
බ්‍රිතාන්‍ය දූපත් අවට මුහුදේ තිබෙන "මුහුදු පැළෑටි තණ බිම්" අනතුරුදායක තත්ත්වයට පත්වී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ ගැන සිදු කළ පුළුල් පරීක්‍ෂණයකින් අනතුරුව ස්වෝන්ඩී විශ්වවිද්‍යාලයේ ආචාර්ය රිචර්ඩ් අන්ස්වෝර්න් ප්‍රකාශ කරන්නේ බෝට්ටු බැඳ තැබීම සහ පාරිසරික දූෂණය නිසා වසරකට 7%ක වේගයෙන් මුහුදු පැළෑටි අඩුවෙමින් තිබෙන බවයි. බ්‍රිතාන්‍ය  දූපත් අවට මුහුදේ තිබෙන "මුහුදු පැළෑටි තණ බිම්" අනතුරුදායක තත්ත්වයට පත්වී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ ගැන සිදු කළ පුළුල් පරීක්‍ෂණයකින් අනතුරුව ස්වෝන්ඩී විශ්වවිද්‍යාලයේ ආචාර්ය රිචර්ඩ් අන්ස්වෝර්න් ප්‍රකාශ කරන්නේ බෝට්ටු බැඳ තැබීම සහ පාරිසරික දූෂණය නිසා වසරකට 7%ක වේගයෙන් මුහුදු පැළෑටි අඩුවෙමින් තිබෙන බවයි. බි්‍රතාන්‍යය, වේල්සය හා අයර්ලන්තය අවට මුහුදේ ස්ථාන 11ක සිදු කළ පරීක්‍ෂණවලින් අනතුරුව ඔහු ප්‍රකාශ කරන්නේ ඉහළ මට්ටමේ නයිට්‍රජනීය අපද්‍රව්‍යවලින් මේ හානිය වැඩි වශයෙන්ම එල්ල වී තිබෙන බවයි. පරීක්‍ෂණයට එක්වූ තවත් පර්යේෂකයකු වන කාර්ඩිස් විශ්වවිද්‍යාලයේ බෙන්ජමින් ජෝන්ස් ප්‍රකාශ කරන්නේ මුහුදු පැළෑටි බිම් මුහුදු ජීවීන්ගේ නිජබිම

Classroom Diner Serves Breakfast and Maths Skills

Image
The Blue Wave classroom diner serves breakfast and math skills, and fourth graders are having a great time with it at Inter-Lakes Elementary School. Hands on learning has come to fourth graders in a delicious way.  In Steve Watson's class, students are cooking breakfast for others to make practical use of their math skills. They've opened up a classroom diner and call it The Blue Wave Diner. They had family members visit one morning for breakfast.  They served omlettes, sausage, pancakes, and home fries. “This is a year-long project that we are doing,” said Watson. “These are my math students, and earlier in the school year, we met and talked about different ways to work on math skills. This is different ways of learning fractions, adding and subtracting. These kids really wanted to try some cooking.” How has the class diner helped with math skills?  Students have done the shopping, the measuring, the cooking, all together as a class.  They have swi

Importance Of Learning Science In School

Image
Have you ever wondered why you need to learn science in elementary school? Many students wonder why they need to learn it so early in life. Others just fail to understand the importance of including it in the school years. Science offers the answers to various questions we ask out of curiosity, in our early years. For instance, how does it rain? How does our body function? and many more. Science is just as important as learning other subjects like mathematics and history. Because the subject is so vast, learning the basics right from your early learning days will enable you to decide whether you want to pursue a higher education in the subject. Here we discuss some important aspects in our lives that are covered by this subject. Develops problem-solving skills   With the knowledge of science, you learn to think logically and solve a problem. It is this problem-solving skill, which is learnt in the early years that have enables a person to solve problems. Commun